ලොහාන් රත්වත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට...

Report

කොල්ලු‍පිටිය පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න වෙත අද පෙරවරුවේ යොමු කෙරුණා.

 අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් පසුව මොහුව යළි කොල්ලුපිටිය පොලිසිය වෙත රැගෙන ගොස් ඇත.

වන්දි ඕනේ නම් 10 වැනි දාට පෙර දැනුම් දෙන්න..

වන්දි ඕනේ නම් 10 වැනි දාට පෙර දැනුම් දෙන්න..

බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාවට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොල්ලු‍පිටිය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

කොල්ලු‍පිටිය මංසන්ධියේදී ඔහු පදවාගෙන ගිය ඩිෆෙන්ඩර් රථය බම්බලපිටිය දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණා.

අද තරගය තීරණාත්මකයි..ලකුණු 250ක් ගත්තොත් තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම අතට...

අද තරගය තීරණාත්මකයි..ලකුණු 250ක් ගත්තොත් තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම අතට...

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ. පොලිසිය සදහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ චෝදනාව මත ලොහාන් රත්වත්තේ රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරුණේ පෙරේදායි


You may like this video