මෙන්න රජයෙන් ඇපකරු නැතුවම ණය දෙනවලු දැනටමත් අයදුම්පත් විශාල සංඛ්‍යාවක්

Report

ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ඇපකරුවන් නොමැතිව ණය ගැනීමේ පහසුකම් සලසන අතර මේ වන විට අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බව වාර්තා වේ.

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ මෙම ජාතික ණය සුරැකුම් ආයතනය ආරම්භ කර මුල් මාස හයේදී මෙවන් තත්ත්වයක් නොපැවති බවත් ජනතාවට මේ පිළිබදව දැනුවත් කිරීමෙන් පසුව මෙලෙස අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබෙන බවත්ය.

මෙමගින් සුළු පරිමාණ ව්‍යවසායකයන්ට ඇපකරුවන් නොමැතිව බැංකුවලින් ණය ගැනීමේ හැකියාව ලවෙන අතර ඒ අනුව ඇපකරු ලෙස කටයුතු කරන්නේ ජාතික ණය සුරැකුම් ආයතනයයි.

පාසල් වැහෙයිද? ගුරුවරුත් වර්ජනයක් කරන්න සුදානම් වෙයි

පාසල් වැහෙයිද? ගුරුවරුත් වර්ජනයක් කරන්න සුදානම් වෙයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි