මෙසීගෙන් රත්තරං iPhone..
By krishani
ලියනෝල් මෙසී ලෝක කුසලානය දිනූ කණ්ඩායමට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට රන් iPhone 35ක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ සඳහා ඔහු වියදම් කර ඇති මුදල පවුම් 175,000ක් වේ.
ආර්ජන්ටිනාවේ තරුව ජයග්‍රාහී සංචිතයේ සෑම සාමාජිකයෙකුටම කැරට් 24 උපාංග ලබා දී ඇති බවයි වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |