ලෝක ශූර ආජන්ටිනා පාපන්දු නායක, ලියෝනල් මෙසීගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි එකවරම වූ අදහාගත නොහැකි වෙනස.

Lionel Messi Foosball
By krishani Dec 20, 2022 07:48 AM GMT
krishani

krishani

Report

ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියෝනල් මෙසී ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි පරිශීලකයන් මිලියන 400 ඉක්මවා ඇත.

එය මිලියන 401ක් ලෙස මේ වන විට සටහන් වන අතර එය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී දෙදෙනාම සිටින වෙළඳ දැන්වීමකටත් වඩා වැඩි සංඛ්‍යාවක් අභිබවමින් වේ.

පාපන්දු ලෝක කුසලානය ඇතැතිව මෙසී ඊට ඇතුළත් කර තිබූ ඡායාරූපයට පමණක් මිලියන 53 ඉක්ම වූ පරිශිලකයන් පිරිසක් කැමැත්ත පළකර තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha