ගෑස් එනකම් මඟ බලපු ජනතාවට සුභ ආරංචියක් - අද දින ලැබෙන්න යන ගෑස් සිලින්ඩර තොගය මෙන්න

Report

ගෑස් මෙට්‍රික් ටොන් 3,900 ක් රැගත් කොරන්ටයින් නමැති නෞකාව අද (01) දිනයේ දිවයිනට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එමෙන්ම,එම සමාගම නිවේදනය කළේ දැනට දිවයිනට පැමිණ ඇති ගොඩ්විල් නෞකාව මගින් මේ වනවිට ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

රට පුරා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා - හෙට සිට ක්‍රියාත්මක වන විශේෂ නීතිය මෙන්න

රට පුරා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා - හෙට සිට ක්‍රියාත්මක වන විශේෂ නීතිය මෙන්න

ඒ අනුව, එම සමාගම ප්‍රකාශ කළේ දෛනික ගෑස් අවශ්‍යතාවය සපුරාලීමේ ගැටළුවක් නොමැති අතර, ලබන මාසය සඳහා ද ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 44,000 ක ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බවයි.

ඒ අනුව, නොවැම්බර් මාසයේදී ගෑස් සිලින්ඩර් මිලියන 3 ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්