මේ මාසයේ ලිට්‍රෝ ගෑස් මිල සංශෝදනය කෙරේ? - මෙන්න සමාගමෙන් දැන් ලැබුණු ආරංචිය.
By Wayomi
මෙම මස 05 වන දින ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිතව තිබුනා.
කෙසේ වෙතත් ඔක්තෝම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල සංශෝදනයක් නොවන බවයි ලිට්‍රෝ සමාගම දැනුම්දී ඇත්තේ.