ජනපති මැදිහත් වීමෙන් ගැස් සිලින්ඩර 15,000 ක් - බෙදාහරින එම විශේෂ ප්‍රදේශයන් මෙන්න..
By krishani
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීම මත අද (09) සහ හෙට (10) දිනයන්හි ගෑස් සිලින්ඩර 15,000 බැගින් බෙදාහැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් ප්‍රකාශ කළහ.
කොළඹ සහ ගම්පහ නගරවලට මූලිකත්වය ලබාදෙමින් එම ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදු කරන බවයි ඔහු කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |