2022 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස ලියොනොල් මෙසී සම්මානයට..
By krishani
ආජන්ටිනානු පාපන්දු කණ්ඩායමේ නායක ලියොනොල් මෙසී ෆීෆා සම්මාන උළෙලේ දී 2022 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය.
35 හැවිරිදි මොහු මෙම සම්මානය හිමිකරගනු ලැබුවේ දෙවන වතාවට වන අතර මෙසී කටාර්හි පසුගියදා නිමාවට පත් වූ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිය කණ්ඩායම මෙහෙයවනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |