සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11 දක්වා

Report

2026 පෙබරවාරි මස 02 දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (02) දින මධ්‍යහන 12.00 ට නිකුත් කර ඇත.

ඒ අනුව අඳාළ නිවේදනයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇත‍ැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සඳහන් කර ඇත.

එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද අඳාළ නිවේදනයේ දක්වා තිබෙනවා.

එමෙන්ම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මෙන්න මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

මෙන්න මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අද සහ හෙට

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අද සහ හෙට

තුර්කියේ බිහිසුණු අනතුරක් 9ක් මරුට, 21කට තුවාල - සමහර මඟීන් ඉවතට විසි වෙලා

තුර්කියේ බිහිසුණු අනතුරක් 9ක් මරුට, 21කට තුවාල - සමහර මඟීන් ඉවතට විසි වෙලා

සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11 දක්වා | Lightning Warning Issued Until 11 Pm Tonight