ක්‍රීඩා කරන අතරතුර පිටියේ දී ම ක්‍රීඩකයෙක්ට අකුණක් වැදෙයි - සියල්ලන් සංවේදී කළ සිදුවීම.. (VIDEO)
පාපන්දු තරගයක් මැද අකුණක් වැදීමෙන් ක්‍රීඩකයෙකු අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

එම පුවත වාර්තා වන්නේ ඉන්දුනීසියාවෙන් ය.
ඒ එරට බටහිර ජාවා හි Bandung ප්‍රදේශයේ පිහිටි siliwangi ක්‍රීඩාංගණයේ දී ය.
එම අනතුරින් මියගොස් ඇත්තේ 35 හැවිරිදි වියේ පසු වූ ක්‍රීඩකයෙක් ය.
කෙසේ වෙතත්, එම සිදුවීම මෙලෙස කැමරාවේ පටිගත වීය.
වීඩියෝ දර්ශන පහතින්,