අකුණු අනතුරු ඇඟවීම - දිස්ත්‍රික්ක 16 කට රතු නිවේදන නිකුත් කෙරේ

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, සහ සබරගමුව පළාත්වලට මෙන්ම වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට දැඩි අකුණු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

අද (08) රාත්‍රී 11:00 දක්වා බලපැවැත්වෙන මෙම ඇඟවීම යටතේ, දිස්ත්‍රික්ක 16කට රතු නිවේදන නිකුත් කර ඇත.

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

මෙම කාලපරිච්ඡේදය තුළ, ස්ථාන කිහිපයක දැඩි අකුණු සහිත ගිගුරුම් සහිත වැසි හා තද සුළං ඇතිවිය හැකි බව අපේක්ෂා කෙරේ.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසයි. 

කඳාන නිවසේ ගෙවතු අලංකරණය සඳහා ICE රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවාද?

කඳාන නිවසේ ගෙවතු අලංකරණය සඳහා ICE රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවාද?

Gallery