මොරගහකන්ද ජලාශය උතුරන්න ඔන්න මෙන්න - අවවාදාත්මක නිවේදනයක්

Report

මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම මේ වනවිට 97.87% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ වර්ෂාවක් එන්නේ නම්, ජලාශය සම්පූර්ණ ධාරිතාවයට ළඟා වීමට ඇත.

ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළට

ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළට

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ නිවේදනය පහතින්,

මේ දේවල් අහිමි වුණානම් රජයෙන් එක් පවුලකට රුපියල් කෝටියක්

මේ දේවල් අහිමි වුණානම් රජයෙන් එක් පවුලකට රුපියල් කෝටියක්

Gallery