ලිංගික සංක්‍රාන්තික (සමරිසි) ප්‍රජාව ගැන ගත් අලූත්ම තීරණය..!

By Sewvandhi Dec 10, 2022 10:27 AM GMT
Report

 පොලිසිය සහ සමරිසි (LGBTQ) ප්‍රජාව නියෝජනය කරමින් සංවිධාන කිහිපයක නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනා.ඊට හේතුව වී ඇත්තේ පොලිසිය සමග කටයුතු කිරීමේදී පත්වන අපහසුතාවයන් වළක්වා ගැනීමයි.

එහිදී, ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබඳව සම්බන්ධීකරණය වී කටයුතු කිරීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery