අලුත බැන්ද සනත්ගෙන් කට උත්තර නැතිවෙන්න ධනංජය අහපු ප්‍රශ්ණෙ [PHOTOS]

Report

කලා ලෝකෙ මෑතකදි ඇහුන අලුත්ම කතාව තමයි සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන සනත් ගුණතිලක සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම චිත්‍රපට නිෂ්පාදිකාවක් වන ජානකී විජේරත්න විවාහ වෙලා කියන කතාව.

ඔව් ඒ කතාව ඇත්ත.ඔහු දැන් ආදරණීය සැමියෙක් .ඒ උණුසුමත් එක්කම සනත් ගුණතිලක මහතාගේ උපන්දිනය උදා වෙලා.හතර වටෙන් කලා තරු සුබ පැතුම් එක්කරද්දී හරි ලස්සන සුබ පැතුමක් දැක්කා. ඒ ධනංජය සිරිවර්ධන ප්‍රවීණ රංගන ශිල්පියගේ ෆේස්බුක් සටහනක්.

ඒ ආදරණීය සුබ පැතුම මෙසේයි.

අපි දෙන්නට අපි දෙන්නා හරි නම් ඒ ඇති මේක ආශ්‍රයක් විතරක් වුණා නම් ඒක මෙයාට හොඳ නෑ - බුකිය කළඹපු ඒ දෙන්නා

අපි දෙන්නට අපි දෙන්නා හරි නම් ඒ ඇති මේක ආශ්‍රයක් විතරක් වුණා නම් ඒක මෙයාට හොඳ නෑ - බුකිය කළඹපු ඒ දෙන්නා

සිංහල සිනමාවේ සදාතනික පෙම්වතා ඔබද?
❤️ සනත් ගුණතිලක.
ඇත්තටම ආසයි ඉගෙන ගන්න..
කොහොමද ඔහොම ආදරේ කරන්නෙ ?
කොහොමද ඔහොම ආදරේ දිනන්නෙ ?
උත්තරේ , ආදරේම තමයි..
දැක්කත් නොදැක්කා වගේ යන සහෘදයන් අතරින් මා වෙනුවෙන් වැඩසටහනක් කැඳවා
මාගේ රංගනය අගය කිරීමට කටයුතු කළ සනත් අයියා
සිනමාවට කොයිතරම් ආදරය කරන රසිකයෙක්ද කියලා හිතුනා.
එහෙම නිර්ලෝභීව අගය කරන්නට හැමෝටම බැහැ.
ඒකට හොඳ හදවතක් තියෙන්න ඕනේ.
ශක්තිමත් පෞරුෂයක් තියෙන්න ඕනෙ.
කලෙක ප්‍රේමනීය යුගයක් බිහිකල මේ රංගධරයා අද ජීවිතයේ තවත් සොදුරැ දශකයක් සම්පූර්ණ කරනව..
පරම්පරා භේදයකින් තොරව අපි හැමෝටම ආදරෙයි සනත් අයියා..
ඉතින් ඒ සුන්දර පෙම්වතා ප්‍රේමයේ උපරිම සුව විඳින මේ මොහොතේ සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.
Happy birthday සනත් අයියා.
ඔයා තමයි අපේ සදාතනික ප්‍රේමවන්තයා ..
❤️ ආදරෙයි..
කෙසේ නමුත් වයසට නොයන රිදී තිරයේ ආදරණීය පෙම්වත ඔබට සුබ උපන්දිනක්..

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට