ණය සහන කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විශේෂ තීරණයක්..?

By Sewvandhi Oct 11, 2021 10:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ව්‍යාපාර සහ පුද්ගලයන් මුහුණ දෙනු ලබන අභියෝග සලකා බලමින් ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අත්සනින් යුතු ලිපියක් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත නිකුත් කර තිබෙනවා.

එම ලිපිය පහතින්... 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery