ලාෆ් ගෑස් වලට මොකද වුණේ?. නැද්ද?.
ඇතැම් ප්‍රදේශවල ලාෆ් ගෑස් හිගයක් පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කරයි.
ඒ අනුව ඔවුන් චෝදනා කළේ සති දෙකක පමණ සිට මෙම හිඟය පවතින බවයි.
ලාෆ් ගෑස් ප්‍රධාන පර්යන්තය පිහිටි බියගම - මාබිම ප්‍රදේශය ගංවතුරට යටවීම හේතුවෙන් ගෑස් බෙදාහැරීමට බාධා එල්ල වූ බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත්, බෙදා හැරීම් කටයුතු ඉදිරි දින දෙක තුළ සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවට වාර්තා වේ.