ලසන්ත ඝාතනයේ සැකකාර වෙඩික්කරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට

Report

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (26) පස්වරුවේ නාවින්නේදී අත්අඩංගුවටගත් වෙඩික්කරු අද (27) පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබාගැනුනේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටතට රැගෙන ආ සැකකරු මේ වනවිට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර, ඊට අදාළ කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ .

රන්ජන්ට හා ෆොන්සේකාට රජයේ ලොකු තනතුරු ?

රන්ජන්ට හා ෆොන්සේකාට රජයේ ලොකු තනතුරු ?

ලසන්තව මරන්න ප්ලෑන් කරපු තැන ඉඳන් කරපු ඔක්කොම එක හුස්මෙට වමාරයි - කවුද හිතුවේ මෙහෙම දෙයක්

ලසන්තව මරන්න ප්ලෑන් කරපු තැන ඉඳන් කරපු ඔක්කොම එක හුස්මෙට වමාරයි - කවුද හිතුවේ මෙහෙම දෙයක්

ලසන්තට වෙඩි තිබ්බේ මාලිමා ආණ්ඩුවෙන්ද? මට සැකයි

ලසන්තට වෙඩි තිබ්බේ මාලිමා ආණ්ඩුවෙන්ද? මට සැකයි