මේ පැතිවලට හෙට 4 වෙනකම් අවදානමක්

Report

දිස්ත්‍රික්ක කිහිපයකට පැන වූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝකර ඇත.

ඒ අනුව බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල, මොණරාගල, රත්නපුර දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑම් අවදානම් හෙට (04) ප:ව:4 දක්වා දීර්ඝ කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා

මගේ සත්තු ටික වතුරේ ගියා උදේ වෙද්දී මාත් වතුරට පනින්න හිත හදාගත්තා

මගේ සත්තු ටික වතුරේ ගියා උදේ වෙද්දී මාත් වතුරට පනින්න හිත හදාගත්තා