ඔබත් මේ ප්‍රදේශවල ද... එහෙනම් පරිස්සමෙන්..
Badulla
Hambantota
Sri Lanka
Landslide In Sri Lanka
Weather
By Hashini
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හයකට පනවා තිබු නායයෑම් අනතුරු යළි දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල ,හම්බන්තොට ,මහනුවර ,මාතර,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනවා.
එය අද (07) සවස 3.00 දක්වා ක්‍රියාත්මකයි.



