ජනප්‍රිය රංගන ශිල්පියෙක් දියේ ගිලී මිය යයි [PHOTOS]

Report

1984 සිට 1992 දක්වා විකාශය වූ "ද කොස්බි ෂෝ" හි බිල් කොස්බි සහ ෆිලීෂියා රෂාඩ්ගේ චරිතවන හීත්ක්ලිෆ් සහ ක්ලෙයාර් හක්ස්ටබල්ගේ එකම පුත්‍රයා ලෙසය රංගනයෙන් දායක වූ මැල්කම්-ජමාල් වෝනර් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහු 54 හැවිරිදි වියේ පසුවිය. වෝනර් සිය පවුලේ අය සමග නිවාඩුවක් ගත කරමින් සිටියදී කොස්ටාරිකාවේ දියේ ගිලී මිය ගිය බවයි මූලාශ්‍රය පවසන්නේ.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පසුගිය ඉරිදා එරට වේලාවෙන් පස්වරු 2:30ට පමණ කොස්ටාරිකාවේ කැරිබියන් වෙරළ තීරයේ ලිමොන් පළාතේ කහුයිටා නගරය අසල ප්ලායා ග්‍රෑන්ඩ් හි පිහිනමින් සිටියදීයි ඔහු මෙසේ දියේ ගිලී ඇත්තේ.

නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට?

නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට?

වාර්තා සඳහන් කරන්නේ, වෙරළේ සිටි පුද්ගලයින් වෝනර්ට උදව් කිරීමට උත්සාහ කළ නමුත්, රතු කුරුස සංවිධානය විසින් ඔහු මිය ගිය බව ප්‍රකාශ කළ බවයි.

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

GalleryGalleryGalleryGallery