දිස්ත්‍රික්ක 06කට තීරණාත්මකයි - වහාම අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක කරයි.. ඔයත් මේ ප්‍රදේශවල ද කියල බලන්න.
Matara
Ratnapura
Sri Lanka
Landslide In Sri Lanka
Weather
By krishani
මේ වන විට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 6 කට පනවා තිබෙන නායනෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.
ඒ අනුව හම්බන්තොට, රත්නපුර, බදුල්ල, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට නායයෑමේ නිවේදනය වලංගු වේ.
