අම්හාරා ප්‍රදේශයේ දරුණු නායයෑමක් - මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට

Report

ඉතියෝපියාවේ අම්හාරා ප්‍රදේශයේ පිහිටි ආරාමයක් ආසන්නයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පස් අතර සිරවී ඇති මෘත දේහයන් ගොඩගැනීම සහ විපතට පත්වූවන් මුදාගැනීම සඳහා සහන කණ්ඩායම් මේ වන විටත් අඛණ්ඩ මෙහෙයුම්වල නිරත වෙමින් සිටියි.

සියලුම රාජ්‍ය නිලධාරීන්ට සුබම සුබ ආරංචියක් - වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් ගත් අලුත් තීරණය මෙන්න

සියලුම රාජ්‍ය නිලධාරීන්ට සුබම සුබ ආරංචියක් - වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් ගත් අලුත් තීරණය මෙන්න

ඉතියෝපියාවට ජූනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය ප්‍රධාන වැසි සමය ලෙස සැලකෙන අතර, ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ මෙම හදිසි නායයෑම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

එල් නිනෝ තත්ත්වයත් සමඟ එන නිරිතදිග මෝසම සමඟ ජනගහනයෙන් 250,000කට ආසන්න පිරිසකට සිදුවෙන දේ මෙන්න

එල් නිනෝ තත්ත්වයත් සමඟ එන නිරිතදිග මෝසම සමඟ ජනගහනයෙන් 250,000කට ආසන්න පිරිසකට සිදුවෙන දේ මෙන්න