ඔබේ ඉඩමෙත් මිල වැඩි වෙලාද.? ඉඩම් තක්සේරුව ගැන මහ බැංකුවෙන් නිවේදනයක්..

Report

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය මේ වසරේ පළමු භාගයේදී සියයට හයයි දශම නවයක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ, එහි අගය 231.1 ක් ලෙස සටහන් වූ අතර නේවාසික, වානිජ සහ කාර්මික යන අනු දර්ශක තුනම එහිදී වර්ධනය වී ඇති බවයි.

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 ක් ආවරණය වන පරිදි දත්ත ලබා ගෙන මෙම දර්ශකය සකස් කෙරෙන්නේ, ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල උපයෝගී කර ගනිමින්.

රට යන්න බලාගෙන ඉන්න ඔබටයි මේ සුපිරිම අවස්ථාව..

රට යන්න බලාගෙන ඉන්න ඔබටයි මේ සුපිරිම අවස්ථාව..