නායයාමෙන් අතුරුදන් වූ සිසුවියගේ සිරුර සොයාගනී

heavy rain rathnapura land slide disaster department
By Sewvandhi Jun 04, 2021 08:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රත්නපුර ප්‍රදේශයේ සිදුවූ නායයාමේ සිද්ධියෙන් අතුරුදන් වූ පාසල් සිසුවියගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අද පෙරවරුවේ සිදුකළ මෙහෙයුම් වලදී අදාළ 16 හැවිරිදි සිසුවියගේ සිරුර සොයා ගත් බවයි.

තුවාල ලැබූ ඇගේ මව රෝහල් ගත කර තිබෙනවා.

මෙම නායයාමේ සිද්ධියෙන් තවත් අයෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now