"..කැරකිලා කැරකිලා ඒගොල්ලෝ ආයෙමත් ගහන්න යන්නේ ලොකුම තුරුම්පුව තමයි.." රාජපක්ෂලා ඒ සැරේ මොකක්ද කරන්න යන්නේ..කවුරුත් ආදරේ කරන කලා තරු දෙකක් කියන කතාව..(VIDEO)
Sri Lanka
Gotabhaya Rajapaksha
economic crisis
Saranga Disasekara
Lahiru Perera
Kotuwa protest
By Sewvandhi
රටේ පවතින වත්මන් අර්බුදය හමුවේ ලොකු කුඩා භේදයකින් තොරව රට පුරාම විවිධ විරෝධතා ව්‍යාපාර සිදු වනවා. ඒ අතර වැඩි ආකර්ශනයක් පිරිසක් ගාලු මුවදොර පිටිය හා එක්ව තිබෙනවා.
එවැනිම තවත් දැවැන්ත විරෝධතාවයක් අද දිනයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වුනා. ඒ සදහා සහභාගීව සිටි කලා තරු දෙකක් වන ලහිරු පෙරේරා සහ සාරංග දිසාසේකර අප වෙත දැක්වු අදහස්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |