එක්ලක්ෂ තිස් දෙදහස් අටසිය අනූ එක් දෙනෙකුට බොන වතුර මුර ක්‍රමයට.

Sri Lanka Water Board Weather Water
By Wayomi Aug 23, 2023 08:24 AM GMT
Wayomi

Wayomi

Report

පාරිභෝගික ජල සම්බන්ධන එක්ලක්ෂ තිස් දෙදහස් අටසිය අනූ එකක් සඳහා මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරනවා.

ඒ, පවතින වියළි කාලගුණික තත්ත්වය මත හටගෙන ඇති පානීය ජල හිඟය හේතුවෙන්.

එමෙන්ම මේ අතරින් ඇතැම් ජල සම්බන්ධන සඳහා ජල සම්පාදන මණ්ඩලයේ පානීය ජල බවුසර් මගින්ද ජලය ලබාදීම සිදු කරනු ලබනවා.

ReeCha