කැනඩාවෙන් ගෙනා මිලියන 60ක වටිනා කුෂ් තොගයක් හසුවේ.

Police spokesman Sri Lanka Canada Sri Lanka Customs Drugs
By Gagana Nov 16, 2023 11:04 AM GMT
Gagana

Gagana

Report

කැනඩාවේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු රුපියල් මිලියන 60 අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 6 ක් සමග රේගු භාරයට ගෙන ඇත.

ඔරුගොඩවත්ත ආදායම් අධීක්ෂණය ඒකකයේ භාණ්ඩ පරීක්ෂණ අංගනයේදී රේගු නිලධාරීන් විසින් අද (16) මෙම මත්ද්‍රව්‍ය තොග පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ. 



GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha