අපි ආදරේ කරලා ටික කාලෙකින් එයාට ජාතික කණ්ඩායමට යන්න හැකියාව ලැබුණා” කුසල් මෙන්ඩිස්ගේ ආදරණිය බිරිද කියපු කතාව (PHOTOS)

By Sithumi Nov 14, 2021 06:06 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වූ දක්ෂ ක්‍රීඩකයන් අතර තවත් එක් සුපිරි දක්ෂයකු වශයෙන් කුසල් මෙන්ඩිස් හඳුන්වන්නට පුළුවන්. 

ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙකු වශයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් මේ වූ ක්‍රීඩකයා ක්‍රිකට් තරගාවලි දී බොහෝ දස්කම් පෙන්වූ සුවිශේෂී යොවුන් ක්‍රීඩකයකු වනවා. 

අද වන විට අපේ රටේ පමණක් නොව විදේශ රටවල ක්‍රීඩාලෝලීන්ගේ ද ක්‍රීඩා තරුවක් බවට පත් වන්නට ඔහුට අවස්ථාව උදාවී තිබෙනවා. 

යොවුන් ක්‍රීඩකයෙකු වන කුසල් අද වන විට විවාහක තරුණයකු වන අතර වසර ගණනාවක් ඔහුගේ පෙම්වතිය වී සිටි මිෂෙල් ප්‍රනාන්දු ඔහුගේ ආදරණීය බිරිඳ කර ගැනීමට ඔහු වාසනාවන්ත වුණා.

GalleryGalleryGallery
ReeCha