කුමාර ධර්මසේන ගැන ICCය තීරණයක් ගනී..!
By Sewvandhi
ඉන්දියාවේ දී ලබන මස ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
ලෝක කුසලාන තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් නම්කර තිබේ.විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සිටිනවා.
ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන අතර එහි තරග විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ ඉන්දියාවේ නිතින් මෙනන් නම්කර තිබුණි.