විදුලි ජනනයට විසදුමක්..?

By Sithumi Sep 30, 2022 03:56 PM GMT
Sithumi

Sithumi

Report

විදුලි ජනනය සඳහා අවශ්‍ය දෙවැනි ගල්අඟුරු ඇනවුමට අත්තිකාරම් මුදල් අද (30) ගෙවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පස්වරුවේ පැවසීය.

පසුගිය වසරේ ගල්අඟුරු ටෙන්ඩරයේ ඉතිරි ඇනවුම් 19 න් මෙම දෙවැනි ගල්අඟුරු තොගය ද ලබාගන් බවත් එම ටෙන්ඩරය තව දුරටත් ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා වැඩි දුරත් සඳහන් කරයි.