කිරි සමන්ව බලහත්කාරයෙන් හෝ සමූහ දූෂණයකට ලක් කිරීමක් කළ හැක..සිරගතවූවකුගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න..

Police Gossips Kiri saman
By Aruna Jan 23, 2022 04:21 PM GMT
Aruna

Aruna

Report

ඔවුන්ගේ ප්‍රේමාන්විත බැල්මන් සුකුමාල තරුණියකගේ මුහුණත ඇති කිරි සමන් වෙත නිසැකවම යොමුවනු ඇත.”

ටික් ටොක් කිරි සමන් යනු මේ දිනවල බුකියේ පතුරු හරින චරිතයක් බව කිව්වොත් හරි.

පුංචි දැරියකට හදි කළ මේ නොසණ්ඩාලයා දැන් ඉන්නෙ රක්ෂිත බන්ධනාගාර ගතවයි. කෙල්ලන්ගේ “අලුත්ම ක්‍රශ් එක” කියලා පෙනී සිටි “කිරිසමන්”, “ඇඟිලි දෙකෙන් වෙඩි තබමින්” කළ විගඩම් බොහෝ දෙනාගේ සිත් ගත්තා.

තරමක් “මෝඩ පහේ” තරුණයෙකු විදිහට ඔහුව හැඳින්නුවා වුණත් ඒ “මෝඩපහේ හාදයා” තිරය පිටුපස රඟදැක්වූයේ බොහෝම පිළිකුල් සහගත රඟදැක්වීමක්.

මේ වන විට, කිරිසමන් දැරියක් සමඟ අශෝබන ලෙස හැසිරෙන වීඩියෝවකුත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

එකින් එක , එකින් එක එළියට එද්දී, “කිරිසමන්” වගේ එකෙකු වෙනුවෙන් පෙනී සිටින අයද නැතුවාම නොවේ.

පසුගියදා “කිරිසමන්ට” දැමූ “විරිඳුවකට” විරෝධය පළ කරමින් කාන්තාවක් ඉදිරිපත් වීම ඊට හොඳම නිදසුනක්.

මේ වන විට පටි රෝල්කරගත්තූ ඒ කියන කිරිසමන් ට වෙන්න යන දේ ගැන අපිට මුහුණු පොතෙන් අපූරූ සටහනක් ලැබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන.... වයස අව්රුදු විසිපහට අඩු කිරිසමන් වැනි තරුණයන් සිරගත කරනු ලබන්නේ කොලු වාට්ටුවෙහිය.

පළමුව හිස මුඩු කර ජම්පර අන්දවා බන්ධනාගාර සුබ සාධණ ඒකකයෙහි නිලධාරීන් හමුවට යොමු කරනු ලබයි.

එහිදී නොයෙක් අවවාද අනුශාසනා කොට කොලු වාට්ටුවට ඇතුලත් කරනා කිරි සමන් සිරගතව සිටිනා කාලය තුල සේවය කිරීමට පාටිය නමින් හඳුන්වන සේවා මුරයකට යොමු කරනා අතර එහිදී පැවරෙන ඕනෑම සේවාවක් ඉතා බරපතල වැඩ සහිත වන බැවින් එය නොපිරිහෙලා ඉටු කල යුතුය.

පළමු දින කොලු වාට්ටුවට ඇතුලත් වන කිරි සමන් හට වාට්ටුවෙහි සිටිනා කාමර පාටි හෙවත් වාට්ටුව භාර තැනැත්තා විසින් රාත්‍රී පංසිල් සමාදන් වීමෙන් අනතුරුව බිම හිඳ සිටිනා අනෙකුන් සියලුදෙනා ඉදිරිපිට නැගිට තමන් බන්ධනාගාර ගතවීමට හේතු දැක්වීමෙන් පසුව රංගනයක් ඉදිරිපත් කරමින් ගීතයක් ගායනා කිරීමට කිරි සමන් හට සිදුවෙනු ඇත.

ඉන්පසු වාට්ටුවෙහි එකම බිම්කඩෙහි ඇඳි ඉරකින් පමණක් එකිනෙකා බෙදා වෙන්කරවාගෙන ඇති කාමරයකට කිරි සමන්ව ඇතුළත් කරගනු ලබයි.

කොලු වාට්ටුවෙහි සිටිනා කිසිවෙකුගෙන් කිරි සමන් හට කිසිඳු අතවරයක් සිදු වන්නේ නැත.

පසු දින පාටිය වෙත රාජකාරියට ගිය කල්හි එම පාටියෙහිම සේවය කරනා අනෙකුත් වැඩිහිටි රැඳවියන්ගේ ප්‍රේමාන්විත බැල්මන් සුකුමාල තරුණියකගේ මුහුණත ඇති කිරි සමන් වෙත නිසැකවම යොමුවනු ඇත.

සේවාමුර පාටියෙහිදී යම් අතවරයකට ලක්නොවී කිරි සමන් හට ගැලවිය හැකිවන නමුදු සවස් යාමය එළඹුණු විට කොලු වාට්ටුව අසලට පැමිණෙන වැඩිහිටි රැඳවියන්ගෙන් ගැලවී යා නොහැකි වනු ඇත.

කාන්‍තාවකගේ සේයාවකුදු දැකගැනීමට නොහැකි බන්ධනාගාරයෙහි සිටිනා ඇතැම් පරිණත සිරකරුවන් දැඩි ලිංගික ආශාවන්ගෙන් පෙළෙනා සමලිංගික ඇසුරක් සොයනා පුද්ගලයන්ය .

ඔවුන් සිය සේවා මුරය නිමකර කොලු වාට්ටුව අසලට පැමිණ අළුතෙන් ඇතුලත් වී ඇති තරුණ සිරකරුවන් හට ආලය කරන්නේ සිය ප්‍රියම්භිකාවගෙන් කැමැත්ත ඇසීමට තැත්කරනා තරුණයන් මෙනි.

කිරි සමන්ගේ සුකුමාල ලඳබොළඳ ස්වරූපය රැඳවියන් හට මීවිතක් බඳු වන බැව් නොඅනුමානය.

වැලිකතරක පිපාසයෙන් පෙළෙන්නෙකු දියබිඳක් දුටුවාක් මෙන් රැඳවියන් කිරි සමන්ව බලහත්කාරයෙන් හෝ සමූහ දූෂණයකට ලක් කිරීමකට පවා ඔහුගේ භාහිර පෙනුම ප්‍රමාණවත් වෙනු ඇත.

ඔහු සිදු කර ඇති වරද බාල අපරාධයක් වන බැවින් ද බන්ධනාගාරයෙහි වැඩිහිටි රැඳවියන් කිරි සමන් හට අතවර සිදු කිරීම කිසිවෙකුටත් වැලකිය නොහැකි වනු ඇත.

කෙසේ නමුත් තරුණ ජීවිතයකට මෙවන් කටුක අත්දැකීමක් විඳීමට සිදුවීම ඛේදජනක සිදුවීමක් වන බැවින් එය එසේ සිදු නොවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු..

(සිරගත වූ රැඳවියකුගේ අත්දැකීම් ඇසුරෙන් ලියනා ලද්දකි.)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha