දවස් ගාණකට පස්සේ රත්තරන් ගැන මෙන්න සුබ ආරංචියක් - අද බැහැපු රන් මිල
පසුගිය දිනවල ඉහළ ගිය රන් මිල ගණන්වලට අනුව අද දින ශ්රී ලංකාවේ රන් මිල සුළු පහත වැටීමක් දක්නට ලැබුණා. එම මිල ගණන් පහතින් දක්වා ඇත.
ඒ අනුව, අද දින රන් අවුන්සයක මිල රුපියල් 1,443,503.00ක් ලෙස සටහන් විය.
එසේම අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 373,450.00ක් වශයෙන්.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 50,920.00ක් වශයෙන් සටහන් විය.
එමෙන්ම කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,680.00ක් සහ රුපියල් 44,560.00ක් වශයෙන් සටහන් විය.

