ඇස් උඩ යන මුදල් තැන්පතු. - කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර ගිණුම් 16කට සිදු කළ දේ.

Keheliya Rambukwella Ministry of Health Sri Lanka
By Wayomi Jul 04, 2024 01:46 PM GMT
Wayomi

Wayomi

Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂිත ඔප්පු සම්බන්ධයෙන් පැනවූ තහනම දීර්ඝ කර ඉදිරි විමර්ශන සිදු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව සඳහන් කරනවා.

ඇත්තටම හෙට දිවයින පුරා පාසල් වැසෙයිද? - හෙට ගුරුවරු ඇතුළු රටපුරා වෘතිකයන් රැසක් කරන්න යන වැඩේ මෙන්න. - (VIDEO)

ඇත්තටම හෙට දිවයින පුරා පාසල් වැසෙයිද? - හෙට ගුරුවරු ඇතුළු රටපුරා වෘතිකයන් රැසක් කරන්න යන වැඩේ මෙන්න. - (VIDEO)


ඒ සදහා ඉදිරියේදී කොළඹ මහාධිකරණයට කරුණු දැක්වීමට නියමිතයි.

පසුගිය මස 27වනදා හිටපු අමාත්‍යවරයාගේ බිරිද, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමීපුරුෂයාට අයත් ස්ථාවර තැන්පතු 16 ක් සහ රක්ෂණ ඔප්පු තුනක් දින 07 ක් සදහා තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පියවර ගත් අතර එම ගිණුම්වල වටිනාකම රුපියල් මිලියන 93.12ක්වන බවයි අල්ලස් කොමිසම නිවේදනය කළා.

පාසල් මිතුරත් සමඟ 67 මහලින් පැන්න සිසුවිය පාසලෙන් ඉවත් කරලද? - තොරතුරු රැසක් සමඟ CCTV දර්ශන එළියට. - (VIDEO)

පාසල් මිතුරත් සමඟ 67 මහලින් පැන්න සිසුවිය පාසලෙන් ඉවත් කරලද? - තොරතුරු රැසක් සමඟ CCTV දර්ශන එළියට. - (VIDEO)


එමෙන්ම අදාල මුදල් සැකකටයුතු ගනුදෙනුවලින් උපයාගෙන ඇති බවට සැක කෙරෙනවා.   

මොකක්ද මේ වෙන්න යන්නේ.? - පිරිසකට වැඩි කළ වැටුප් යළි අත්හිටුවයි?

මොකක්ද මේ වෙන්න යන්නේ.? - පිරිසකට වැඩි කළ වැටුප් යළි අත්හිටුවයි?

සිසුවියකගෙන් ම්ලේච්ඡ හා කුරිරු ලෙස අයුතු ප්‍රයෝජන ගත් කොණ්ඩා මෝස්තර ශිල්පියාට වේවැල් පහර සමඟ ලැබුණු දඬුවම.

සිසුවියකගෙන් ම්ලේච්ඡ හා කුරිරු ලෙස අයුතු ප්‍රයෝජන ගත් කොණ්ඩා මෝස්තර ශිල්පියාට වේවැල් පහර සමඟ ලැබුණු දඬුවම.