මොකක්ද මේ වෙන්න යන්නේ.? - පිරිසකට වැඩි කළ වැටුප් යළි අත්හිටුවයි?

Report

වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

යළිත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

යළිත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.


අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

CCTV සවි කරලා කාන්තා හා ළමා නිවාසයක නාන කාමරයේ නිරුවත් දර්ශන නරඹලා.

CCTV සවි කරලා කාන්තා හා ළමා නිවාසයක නාන කාමරයේ නිරුවත් දර්ශන නරඹලා.