හිටපු අමාත්‍ය කෙහෙළියට ඇප

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලක් සඳහා ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (18) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

පරණ NIC එකට තිත - ලංකාවේ මිලියන 17ටම ඩිජිටල් හැඳුනුම්පත්

පරණ NIC එකට තිත - ලංකාවේ මිලියන 17ටම ඩිජිටල් හැඳුනුම්පත්

ජාතික රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ නීත්‍යානුකූල කාර්ය මණ්ඩල අනුමත සීමාව ඉක්මවා යමින් සේවකයින් 6 දෙනෙකු නීතිවිරෝධී ලෙස බඳවා ගැනීම හරහා රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මෙම චෝදනාව එල්ල වී ඇත.

රිමාන්ඩ් භාරයේ හිටපු ඇමති අකිලට ඇප

රිමාන්ඩ් භාරයේ හිටපු ඇමති අකිලට ඇප