දැනට ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ල කෞෂි පෙරේරාගේ වටිනාකම ඩොලර් මිලියන 2.5 ඉක්මවයි. (PHOTOS)
කෞෂි පෙරේරා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ නිරුපන ශිල්පිනියක්. හෙළ සංස්කෘතිය ස්මතු කරන ඇදුම් පැළදුම් බවිතා කොට ආසියාවේ දක්ෂතම නිරූ පිකාව වීම අපේ රටට මහත් ආඩම්බරයකි.
කෞෂි පෙරේරා පසුගිය දිනවල නිර්මාණවලට දායක වුණේ නැහැ. ඒ ඇය ජාත්‍යන්තර නිරූපණ තරඟාවලියකට සහභාගී වීම සඳහා තුර්කිය වෙත ගොස් සිටි නිසයි. ‘Future fashion faces World mini gala 2021’ නම් මෙම ජාත්‍යන්තර තරඟාවලියේදී කෞෂි Art Costume සහ Elegance යන ඉසව් දෙක ජයග්‍රහණය කර තිබෙනවා
.කෞෂි පෙරේරා කියල කියන්නෙ සමාජ මාධ්‍ය තුල නිතරම කතා බහට ලක් වෙන ඒ වගේම පුවත් මවන චරිතයක් .ඇය බොහෝ දෙනා අතර කැපී පෙනෙන නිරූපන ශිල්පිනියක් ලෙස කා අතරත් ජනප්‍රිය වෙලා තියෙනවා.
මේ වන විට විවිද මාද්‍ය එකක වල ඉතාමත්ව ජනප්‍රිය සිටින ඇය 2019 මිස් ටීන් ජාතික තරගාවලියෙන් තෙවන ස්ථානයද ලබාගෙන ඇත. ඇය නිරුපන ශේෂ්ත්රයට පැමිනෙන්නේ මෙසේයි. හෂාන් පන්නිල යන ජායාරූප ශිල්පියා කරපු ජායාරූප ඇල්බමයක් එක්ක තමයි ඇය මුලින්ම ජනප්‍රිය වෙන්නේ
. එකෙන් තමයි ඇයට නිර්මාණ වලට දායකත්වය දක්වන්න අවස්ථාවක් ලැබෙන්නේ.කෞශිගේ පවුලේ අය පිළිබඳව කියනවා නම් ඇයගේ පවුලේ සාමාජිකයින් වෙන්නේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි. කෞෂි කියන්නේ කිසිම කෙනෙක් එක්ක තරහක් නැති පොලවේ පයගහලා ජීවත් වෙන සාමාන්‍ය කෙනෙක්.කියලයි ඇය නම් කියන්නේ. කෞෂි පෙරේරා උපත ලබන්නේ 1999 වර්ෂයේ අගෝස්තු මස 10වනදා. ඇයව නොහදුනන තාරුණ්‍යයේ කෙනෙක් නැති තරම්.
ඇය මේ වෙද්දී ප්‍රසිද්දම ඉන්ස්ටර්ග්‍රෑම් තරුවක් බවට පත්වෙලා ඉන්නවා. ඇය සමාජ මාධ්‍ය තාරකාවක් කියන්න පුළුවන්. විශේෂයෙන්ම ඇයගේ විලාසිතාවන් ජිවන රටාව ෆොටෝ හේතුවෙන් ඇයට සමාජ මාධ්‍ය විශේෂයෙන්ම ඉන්ස්ටර් ග්‍රෑම් තුල අති ඉමහත් ජනප්‍රියත්වයක් ලබා තිබෙනවා
.ඒ වගේම විශ්ලේෂණයන්ට අනුව විකිපීඩියා , ෆෝබ්ස් ,බිස්නස් ඉන්සයිඩර් මෙම නිරුපිකා කුෂි පෙරේරාගේ දළ ශුද්ධ වටිඉනාකම ඩොලර් මිලියන 2.5ක් බව වාර්තා කරනවා. ඉතින් ලංකාවේ ඉන්න දක්ෂ නිරුපිකාවක් වගේම ලංකාවේ කොටිපතියන අතරට ඇයත් මේ වන විට පැමිණ තිබෙනවා.
ඉතින් තවමත් තනිකඩව සිටින ඇය කිසිවෙකු සමග පෙම් සබදතාවක් හෝ පවත්වන්නේද නැත. නමුත් තරුණයන්ගේ ආකර්ෂණය වගේම ඇල්ම ඇයට බොහෝ සේ ලැබෙන බව නම් අපට හොඳටම දන්නා දෙයක්. ලංකාවේ මෙතෙක් ඉපදුන කීර්තිමත් ප්‍රසිද්ද ප්‍රභූ ලයිස්තුවේ ඇයගේ නම ශ්‍රේණිගත කර ඇති බවයි අපට දැනගන්නට ලැබුනේ.
ඉතින් ඇයගේ අමුතු අමුතු විලාසිතා නිසා එක එක විවේචන අවත් ඇය නම් ඒවා ගණන් නොගෙන ඇගේ ගමන් යන බවයි ඇය නම් කියන්නේ ඉතින් අපි අගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |