රටේ ආර්ථිකය ගොඩ ගන්න කටාර් වලින් මෙරටට ගන්න යන සහන..
Sri Lanka
Sri Lanka Food Crisis
Financial crisis
By Sithumi
කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සංවර්ධනය සඳහා වන කටාර් අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරා සමඟ සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවට ණය පදනමින් ඉන්ධන සහ ගෑස් ලබාගැනීමට සාකච්ඡා කළේය.
වෛද්‍ය සැපයුම් සඳහා අරමුදල් වෙන් කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් සඳහා වන ඉල්ලීම සලකා බලන බවත් එහිදී සංවර්ධනය සඳහා කටාර් අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරා අමාත්‍යවරයාට දැනුම්දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |