කරන්දෙණිය සුද්දාගේ වෙඩික්කරු අත්අඩංගුවට

Police spokesman Gun Shooting Sinhala news
By Hashini Apr 15, 2025 03:29 PM GMT
Hashini

Hashini

Report

 සංවිධානාත්මක අපරාධ කල්ලි නායක " කරන්දෙණිය සුද්දාගේ " ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා. 

මත්ද්‍රව්‍ය සමග ඇමරිකානු ජාතිකයෙක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමග ඇමරිකානු ජාතිකයෙක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

ReeCha