කෝවිල කඩලා ලක්ෂ 15ක රත්තරන් කොල්ලකාලා

Report

කන්කසන්තුරේ පොලිසිය වාර්තා කරන්නේ කන්කසන්තුරේ ශ්‍රී මහා මුත්තුමාරි අම්මාන් කෝවිල බිද එහි තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවයි.

මෙම සොරකම ඊයේ (23) රාත්‍රියේ සිදුව ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ, එම කොවිල අසල කිරිමලය එන්. ඒ. වී. අයියර් යන අය විසින්ය.

මේ මොකද මේ රත්තරන් බඩු උකස් කරන්න රට පුරා පෝලිම්

මේ මොකද මේ රත්තරන් බඩු උකස් කරන්න රට පුරා පෝලිම්

එම කෝවිලේ තිබූ රුපියල් ලක්ෂ 10ක මුදලක් හා පවුම් එකහාමාරක් බැරැති රන් භාණ්ඩ මෙලෙස සොරාගෙන ඇතැයි ද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයි ද පොලිසිය සඳහන් පවසයි.

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්