කුඩා දරු­වන්ගේ අපල උප­ද්‍රව දුරු­ කරවන.,මහ­නු­වර ප්‍රථම කුඹල් පෙර­හර අද වීදි සංචා­රය කෙරේ..

Sri Lanka Police Kandy Sri Lanka Perahera
By Piyumika Aug 10, 2024 02:57 AM GMT
Piyumika

Piyumika

Report

මහ­නු­වර ඇසළ පෙර­හරේ ප්‍රථම කුඹල් පෙර­හර අද (10) වීදි සංචා­රය කිරී­මට නිය­මි­තය.

මල්ලිගේ ආරවුලට අයියා ජිවිතෙන් වන්දි ගෙවයි..

මල්ලිගේ ආරවුලට අයියා ජිවිතෙන් වන්දි ගෙවයි..

ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් දකුණු දිශා­භි­මු­ඛව පස්වරු 6.06ට පිට­ත් වන පෙර­හර ශ්‍රී දළදා වීදීය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටි­නු­වර වීදිය ඔස්සේ ගමන් කර රජ වීදි­යෙන් ඉහ­ළ­ට ­විත් ගෙව­දී­මට නිය­මි­තය.

මෙවර මහ­නු­වර ඇසළ පෙර­හරේ ආර­ක්ෂාව වෙනු­වෙන් පොලිස් නිල­ධා­රීන් 5500ක පමණ පිරි­සක් යොදවා තිබේ .

අපේ ජනතාවට පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය නැ..අපේක්ෂකත්වයට සන්ධානයේ විරෝධය..

අපේ ජනතාවට පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය නැ..අපේක්ෂකත්වයට සන්ධානයේ විරෝධය..

මහ­නු­වර ඇසළ පෙර­හරේ ප්‍රථම කුඹල් පෙර­හර කුඩා දරු­වන්ට පෙන්වී­මෙන් ඔවුන්ගේ අපල උප­ද්‍රව දුරු­වන බවට අතී­තයේ සිට පැවත එන මත­යක් පවතී.

මේ නිසා සෙසු කුඹල් පෙර­හ­ර­ව­ලට වඩා අති­වි­ශාල ජන­තා­වක් පෙර­හර නැර­ඹීම සඳහා පැමි­ණෙති.

ReeCha