ඉන්ධන සම්බන්ධයෙන් ඉන්දියාවෙන් සුබ පණිවිඩයක්..
පෙට්‍රෝලියම් නිෂ්පාදන මිල දී ගැනීමට ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් කෙටි කාලීන ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා යොජනා කර තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගැනීමටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |