ඉදිරියේදි ජනතාවට ලැබෙන විශේෂ සහනය මෙන්න..
By Sithumi
ලබන මාසයේදී ජනතාවට දැනෙන ඉන්ධන සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේ ලබන දෙසැම්බර් මාසයේදී විදුලිබිල සඳහා ද සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
