රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka
By krishani Oct 15, 2022 03:03 AM GMT
krishani

krishani

Report

කැලණිය - පට්ටිවෙල ප්‍රදේශය ඔස්සේ ගමන්ගන්නා රියදුරන්ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිතුක් කර ඇත.

එහි දැක්වෙන්නේ පට්ටිවෙල ජල පවිත්‍රාගාරය අසල ඇති පාලම මේ වනවිට වාහන ගමනාගමනයට සුදුසු නැති බවයි.

කෙසේවෙතත් එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha