කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට සීමා

Report

 කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය   මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන්  සීමා කර තිබේ.

පසුගිය පළමුවනදා සිට ලබන ජනවාරි 31 වනදා දක්වා එලෙස සීමා කර ඇත.

ඒ අනුව කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශ‍යේ මංතීරු දෙකකින් යුත් කොළඹ සිට නුවර දෙසට ඇති මාර්ගයෙහි එක් මංතීරුවක් වසා තබනු ලබයි .

ගුරු විදුහල්පතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ගුරු විදුහල්පතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

එම කාලය තුළ මංතීරු දෙකකින් යුත් නුවර සිට කොළඹ දෙසට ඇති මාර්ගයෙහි එක් මංතීරුවක් වසා තබන්නට සිදුවන බව පොලීසිය සදහන් කරයි .

එබැවින් මෙම කාලය තුළ අදාළ මාර්ග කොටසෙහි රථවාහන තදබදයක් ඇති වීමට ඉඩ තිබේ.

පොලිසිය සදහන් කරන්නේ කොළඹ නුවර මාර්ගය භාවිත කරන රියදුරන් කඩවත පිටත වටරවුම මාර්ගය භාවිත කරන ලෙසයි.  

ගිනි ගණන් වුණ අද රන් මිල - බැස්සට වඩා ගොඩක් ගණන් ගිහින්

ගිනි ගණන් වුණ අද රන් මිල - බැස්සට වඩා ගොඩක් ගණන් ගිහින්

අද මේ ලග්නවලට මෙහෙම හිතුනට කරන්න නම් යන්න එපා එහෙම වුණොත් විනාසයි

අද මේ ලග්නවලට මෙහෙම හිතුනට කරන්න නම් යන්න එපා එහෙම වුණොත් විනාසයි