ශ්‍රී ලංකාවට එරෙහි තරඟයට හදිසියේම ගෙන්වූ යෝධ ක්‍රීඩකයා - (PHOTOS)

By Sewvandhi Sep 04, 2024 02:11 PM GMT
Report

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර සිකුරාදා (06) ඕවල් ක්‍රීඩා පිටියේ ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම නම්කර තිබේ.

එහි එක වෙනස් කමක් සිදුකර ඇත. ඒ අනුව මැතිව් පොට්ස් වෙනුවට ජොෂ් හල් එම තරගයට එක්වෙයි. මෙය ඔහුගේ මංගල ටෙස්ට් තරගය වෙයි.

අඩි 6යි අඟල් 7ක් උසැති හල්, 20 හැවිරිදි වමතින් වේග පන්දු යවන්නෙකි. ඔහු පළමු පෙළ ප්‍රාන්ත තරග සඳහා ලිස්ටර්ෂයර් කණ්ඩායම නියෝජනය කරයි.

මෙම තරගාවලියේ මෙතෙක් පවත්වා ඇති තරග 2කම ජයගැනීමට එංගලන්තය සමත් විය.

පැමිණිල්ලක් කිරීමට පොලිසියට ආ බාලවයස්කාර දැරියට අත් වූ අහස පොළොව නුහුලන ඉරණම..

පැමිණිල්ලක් කිරීමට පොලිසියට ආ බාලවයස්කාර දැරියට අත් වූ අහස පොළොව නුහුලන ඉරණම..

GalleryGallery