වැටුප් වැඩි කිරීම, අස්වැසුම ලබාදීම සහ බද්ද අඩු කිරීම ගැන ජාතික ජන බල වේගයෙන් ප්‍රකාශයක්..

Sri Lanka Politician General Election 2024 AKD Tilvin silva
By Aruna Nov 09, 2024 01:22 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපතිවරණය ජය ගත්තද ආණ්ඩුවක් නොමැතිව ලොකු වෙනස්කම් කළ නොහැකි යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට, අස්වැසුම නොලැබෙන අයට ලබා දීමට අවශ්‍ය වුවත් බදු බර අඩු කිරීමට උපයන විට ගෙවන බදු සීමාව වෙනස් කිරීමට තමන්ට අවශ්‍ය වුවද ඒ සඳහා පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

ජාතික ජන බලවේගයට රතු එළියක්..ආණ්ඩු බලය ගන්න වෙනත් පාර්ශවයක් පෙරමුණට එයි..

ජාතික ජන බලවේගයට රතු එළියක්..ආණ්ඩු බලය ගන්න වෙනත් පාර්ශවයක් පෙරමුණට එයි..


ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින්, පාර්ලිමේන්තු බලය නැතිව මේ කිසිවක් ආරම්භ කළ නොහැකි බවත් ඔහු පැවසුවේ.

ReeCha