උපන්දිනයට අරුතක් එක්කරන ඔහු රංගනයෙන් වික්‍රමපාන ජනිත් වික්‍රමගේ

Report

බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයේ ආදරය කරන නිහතමානී චරිතයක් තමා ජනිත් වික්‍රමගේ කියන්නේ .

කලා පවුලකින් එන ආනන්ද වික්‍රමගේගේ සහ මානෙල් වනගුරුගේ වැඩිමහල් පුතුයි.

ඉතිං ඔහු ඊයේ දින සිය උපන්දිනය සමරනු ලැබුවා කලා ලොවේ ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් ඔහුට ආදරයෙ සුබ පැතුම් එක්කරලා තිබුණා.

ගොඩක් දෙනෙක් උපන්දින සාද පවත්වලා උපන්දිනය සමරන වෙලාවෙ ඔහු උපන්දිනය සමරන්නේ වෙනස්ම විදිහකටයි.

ඒ JANU 29 ලේ දන්දීමේ පිංකම ජනවාරි 31 වන හෙට දින Nation Blood Center හිදී පවත්වලා.

''මතු උපදින හැම ආත්මෙකම මගේ පුතෙක් වෙන්න '' ජනිත් ගැන මානෙල් වානගුරුගේ සංවේදී ප්‍රාර්ථනාව

''මතු උපදින හැම ආත්මෙකම මගේ පුතෙක් වෙන්න '' ජනිත් ගැන මානෙල් වානගුරුගේ සංවේදී ප්‍රාර්ථනාව

ප්‍රේක්ෂක ආදරය දිනාගත්තු කලා ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් මේ අවස්තාවට සම්බන්ධ වෙනවා . ඔබටත් ඒ සදහා දායක වෙන්න පුළුවන් .

ඉතිං ජනිත් උපන්දිනයට අපුරු photo shoot එකක් කරලා බලන්නකෝ ඔයාලත් කඩවසම් ඒ  රංගන ශිල්පියාගේ photo shoot එකේ අපූරුව     

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery