නාමල් රාජපක්ෂ තද ආරක්ෂාව මැද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

By Kanchana Nov 06, 2026 03:17 AM GMT
Report

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩු විභාගය සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (6) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ මන්ත්‍රීවරයා අධිකරණ පරිශ්‍රයට රැගෙන ආ අතර, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පවතින නඩු කටයුත්තට අදාළව ඔහු මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.