රටම හඬවමින් මීගමුවේදී දිවි පිදූ ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශ සෝසුසුම් මැද හෙට යන්නම යයි - අවසන් කටයුතු හෙට
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී මියගිය, වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයෙකු වූ S.H.G චන්ද්‍රවංශගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (09) දින පස්වරුවේ සිදු කිරීමට නියමිත බව දැනුම් දෙයි.
ඒ තලාහේන පොදු සුසාන භූමියේදීයි. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සිට අද(08) පස්වරුවේ දේහය තලාහේන ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ඒමට කටයුතු කර තිබුණා.
එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද ගෞරවාචාර පුද කිරීමෙන් පසුව දේහය මේ වන විට එම මල්ශාලාවේ තැන්පත් කර තිබෙන බව සඳහන්.
අර නිලධාරියා හින්දා තමා මේ ලොකු ව්‍යසනේ බේරුණේ ඌ ජාතික වීරයෙක් සර් ඌ නැතුව උන් 1500ක් විතර එළියට ආවා නම් මුළු නිලධාරීන් ටිකම ඉවරයි - විලාප මැද නිලධාරීන් හැඬූ කඳුලින් කියපු කතාව
මීගමුව ගැටුමෙන් මියගිය ජෙයිලර්ට උගුරේ පිළිකාවක් - දිට්වා වලින් ගේ සම්පුර්ණයෙන් ගිහින් ඉන්න තැනක්වත් තිබ්බේ නෑ - දිවිහිමියෙන් සේවය කළ නිළධාරියා ගැන සංවේදී හෙළිදරව්වක්