හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
පවතින තත්ත්වය යටතේ මහජනතාවගේ ආරක්ෂාව සහ සාමය උදෙසා සන්නද්ධ හමුදාව කැඳවන ලෙස ලෙස ජනපති විසින් ආඥාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම ආඥාව කථානායකතුමා විසින් කථානායකතුමා විසින් පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට දැනුම් දෙන ලෙස ලිඛිතව දන්වා එවා තිබේ.
ඊයේ දිනය ඇතිවූ අර්බුදකාරී තත්වයන් හේතු කොටගෙන මහජන ආරක්ෂාව උදෙසා සුවිශේෂී තීරණ රැසක් ගෙන තිබේ.